Rivisanda Central College
Rivisanda Central College - School Blog
Thursday, November 28, 2019
රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා kahoot පුහුණු වැඩසටහනක්
රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා kahoot භාවිතය පිළිබඳව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් මෙහෙයවන ලදි.එහිදී kahoot භාවිතයෙන් දරුවන් සඳහා game පිළියෙල කර ගැනීමේ පියවර සහ kahoot භාවිතයෙන් game වල නිරත වන ආකාරය පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබාදෙන ලදි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
පාසලේ අයවැය වාර්තා සැකසීම සහ වාර්ෂික වාර්තා සැකසීම
රිවිසඳ විද්‍යාලයේ සියලුම දෛනික වාර්තා සකස් කිරීම සිදු වන්නේ පරිගණක තාක්ෂණය භාවිතයෙනි.ඒ සඳහා විදුහල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන්ම පාසල්...
ශිෂ්‍ය ආකල්ප සංවර්ධනය වැඩසටහන
ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසට...
Rivisanda Central College _Kegalle
කෑ/මාව/ මාවතගොඩ රිවිස ඳ මධ්‍ය විද්‍යාලය සංගණන අංකය - 24381 පාසල් වර්ගය - 1 AB අරණායක කොට්ඨාසය /මාවනැල්ල ...
No comments:
Post a Comment