Wednesday, November 27, 2019

12 ශ්‍රෙණි සිසුන් forms භාවිතයෙන් මාසික පරීක්ෂණයකට ‌‌පෙනීසිටීම

 12 ‌ශ්‍රෙණි සිසු දරුවන් සඳහා මාසිකව පවත්වනු ලබන ‌ත‌ොරතුරු තාක්ෂණ මාසික පරීක්ෂණය සාම්ප්‍රදායික ලිඛිත පරීක්ෂන වලින් බැහැර වී Microsoft Forms භාවිතයෙන් සිදු කරන ලදි.






9 ‌ශ්‍රෙණි සිසුන් සඳහා තාක්ෂණය භාවිතයෙන් විද්‍යාව පාඩමක්


9 ‌ශ්‍රෙණි සිසු දරුවන් සඳහා විද්‍යා විෂය භාර ආචාරිනී චමිලා හර්ෂණී මහත්මිය විසින් ඇස පිළිබඳව පාඩමක් තාක්ෂණය භාවිතයෙන් ‌‌ම‌ෙහයෙවන ලද අතර සිසුන් ඉතා උද්යෝගයෙන් පාඩමට සහභාගී වන බවක් දක්නට ලැබිනි.






kahoot සමඟින් රිවිසඳ 9 ශ්‍රෙණි සිසුන්

රිවිසඳ 9 ශ්‍රෙණි සිසු දරුවන් පිරිසක් kahoot භාවිතයෙන් ඔවුන්ගේ දැනුම පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක ‌ය‍ෙදුණු අතර ඔවුන් ඉතා සතුටින් ඒ සඳහා සහභාවී වූූූහ.