Rivisanda Central College
Rivisanda Central College - School Blog
Thursday, November 28, 2019
6 ශ්‍රේණි සිසුන්ට ඉංග්‍රීසි විෂයය තාක්ෂණය සමඟින්
රිවිසඳ විද්‍යාලයීය ඉංග්‍රීසි ගුරු මහත්මියක වන නිල්ප්රි තිලකරත්න මහත්මිය විසින් 6 ශ්‍රේණි සිසු දරුවන් සදහා ඉංග්‍රීසි විෂයට අදාළ පාඩමක් තාක්ෂණය භාවිතයෙන් සිදුකරන ලද අතර සිසුන් ඒ සඳහා ඉතා උද්යෝගයෙන් සහභාගී වන බවක් දක්නට ලැබිණි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
පාසලේ අයවැය වාර්තා සැකසීම සහ වාර්ෂික වාර්තා සැකසීම
රිවිසඳ විද්‍යාලයේ සියලුම දෛනික වාර්තා සකස් කිරීම සිදු වන්නේ පරිගණක තාක්ෂණය භාවිතයෙනි.ඒ සඳහා විදුහල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන්ම පාසල්...
ශිෂ්‍ය ආකල්ප සංවර්ධනය වැඩසටහන
ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසට...
Rivisanda Central College _Kegalle
කෑ/මාව/ මාවතගොඩ රිවිස ඳ මධ්‍ය විද්‍යාලය සංගණන අංකය - 24381 පාසල් වර්ගය - 1 AB අරණායක කොට්ඨාසය /මාවනැල්ල ...
No comments:
Post a Comment