Rivisanda Central College
Rivisanda Central College - School Blog
Thursday, November 28, 2019
10 ශ්‍රෙණි සිසු දරුවන්ගේ ගණිතය විෂයය - ප්‍රස්තාර තාක්ෂණය භාවිතයෙන් සාකච්ඡා කිරීම
රිවිසඳ විද්‍යලීයය ආචාර්ය මණ්ඩලයේ ගණිතය විෂයය භාර ගුරුමහත්මියක වන පුණ්‍යා විජේසේකර මහත්මිය විසින් 10 ශ්‍රෙණියේ සිසුන් සමඟින් ප්‍රස්ථාර විසඳීම සඳහා Geometric Algebra මෘදුකාංග භාවිතා කරමින් ඉගැන්වීමේ ක්‍රියාවලියේ නිරත විය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
පාසලේ අයවැය වාර්තා සැකසීම සහ වාර්ෂික වාර්තා සැකසීම
රිවිසඳ විද්‍යාලයේ සියලුම දෛනික වාර්තා සකස් කිරීම සිදු වන්නේ පරිගණක තාක්ෂණය භාවිතයෙනි.ඒ සඳහා විදුහල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන්ම පාසල්...
ශිෂ්‍ය ආකල්ප සංවර්ධනය වැඩසටහන
ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසට...
Rivisanda Central College _Kegalle
කෑ/මාව/ මාවතගොඩ රිවිස ඳ මධ්‍ය විද්‍යාලය සංගණන අංකය - 24381 පාසල් වර්ගය - 1 AB අරණායක කොට්ඨාසය /මාවනැල්ල ...
No comments:
Post a Comment