Thursday, November 28, 2019

8 ශ්‍රෙණි සිසුන් සඳහා forms භාවිතයෙන් ගණිතය පරීක්ෂණයක්

8 ශ්‍රේණි සිසුන් සඳහා  forms භාවිතෙයන් ගණිතය පරීක්ෂණයක් පවත්වන ලදි.සිසුන් ඉතා උද්යෝගයෙන් ඒ් සඳහා සහභාගී විය.






රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා powtoon පුහුුණුව

රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා powtoon  භාවිතය පිළිබඳව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් ‌ම‌ෙහ‌ෙයවන ලදි.එහිදී powtoon භාවිතයෙන් presentation සාදා ගැනීමේ පියවර පැහැදිලිිිව ඉගැනීීමට සහ powtoon භාවිතයෙන් presentation එකක් සැදීමට ආචාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි විය.






රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා kahoot පුහුණු වැඩසටහනක්

රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා kahoot භාවිතය පිළිබඳව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් ‌ම‌ෙහ‌ෙයවන ලදි.එහිදී kahoot භාවිතයෙන් දරුවන් සඳහා game පිළියෙල කර ගැනීමේ පියවර සහ kahoot භාවිතයෙන් game වල නිරත වන ආකාරය පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබාද‌ෙන ලදි.






6 ශ්‍රේණි සිසුන්ට ඉංග්‍රීසි විෂයය තාක්ෂණය සමඟින්

රිවිසඳ විද්‍යාලයීය ඉංග්‍රීසි ගුරු මහත්මියක වන නිල්ප්‍රි තිලකරත්න මහත්මිය විසින් 6 ශ්‍රේණි සිසු දරුවන් සදහා ඉංග්‍රීසි විෂයට අදාළ පාඩමක් තාක්ෂණය භාවිතයෙන් සිදුකරන ලද අතර සිසුන් ඒ සඳහා ඉතා උද්යෝගයෙන් සහභාගී වන බවක් දක්නට ලැබිණි.





10 ‌ශ්‍රෙණි සිසු දරුවන්ගේ ගණිතය විෂයය - ප්‍රස්තාර තාක්ෂණය භාවිතයෙන් සාකච්ඡා කිරීම

රිවිසඳ විද්‍යලීයය ආචාර්ය මණ්ඩලයේ ගණිතය විෂයය භාර ගුරුමහත්මියක වන පුණ්‍යා විජේසේකර මහත්මිය විසින් 10 ‌ශ්‍රෙණියේ සිසුන් සමඟින් ප්‍රස්ථාර විසඳීම සඳහා Geometric Algebra මෘදුකාංග භාවිතා කරමින්  ඉගැන්වීමේ ක්‍රියාවලියේ නිරත විය.





Wednesday, November 27, 2019

12 ශ්‍රෙණි සිසුන් forms භාවිතයෙන් මාසික පරීක්ෂණයකට ‌‌පෙනීසිටීම

 12 ‌ශ්‍රෙණි සිසු දරුවන් සඳහා මාසිකව පවත්වනු ලබන ‌ත‌ොරතුරු තාක්ෂණ මාසික පරීක්ෂණය සාම්ප්‍රදායික ලිඛිත පරීක්ෂන වලින් බැහැර වී Microsoft Forms භාවිතයෙන් සිදු කරන ලදි.






9 ‌ශ්‍රෙණි සිසුන් සඳහා තාක්ෂණය භාවිතයෙන් විද්‍යාව පාඩමක්


9 ‌ශ්‍රෙණි සිසු දරුවන් සඳහා විද්‍යා විෂය භාර ආචාරිනී චමිලා හර්ෂණී මහත්මිය විසින් ඇස පිළිබඳව පාඩමක් තාක්ෂණය භාවිතයෙන් ‌‌ම‌ෙහයෙවන ලද අතර සිසුන් ඉතා උද්යෝගයෙන් පාඩමට සහභාගී වන බවක් දක්නට ලැබිනි.






kahoot සමඟින් රිවිසඳ 9 ශ්‍රෙණි සිසුන්

රිවිසඳ 9 ශ්‍රෙණි සිසු දරුවන් පිරිසක් kahoot භාවිතයෙන් ඔවුන්ගේ දැනුම පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක ‌ය‍ෙදුණු අතර ඔවුන් ඉතා සතුටින් ඒ සඳහා සහභාවී වූූූහ.









Friday, November 8, 2019

6 වසර සිසුන් සමඟ Forms භාවිත කිරීම

2019.11.08 වන 6 වසර සිසුන් සඳහා Forms භාවිතයෙන් ගණිතය අැගයීමක් සිදු කරන ලදි.සිසුන් එ් සඳහා උනන්දුවෙන් සහභාගී විය.



Tuesday, November 5, 2019

ශිෂ්‍ය නායක නිළලාං‍ජන පැළඳවීම

රිවිසඳ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නිළ ලාංජන පැළඳවීමේ උත්සවය 2019.11.01 වන දින ප්‍රධාන රැස්වීම් අවස්ථාවේදී පැවැත්විය.නිළ ලාංජන පැළඳවීම විදුහල්පතිතුමා සහ සහකාර විදුහල්පතිවරුන් අතින් සිදුවිය








ගුරුවරුන් සඳහා Excel පුහුණුව

2019.10.23 වන දින රිවිසඳ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සඳහා Excel භාවිතය පිළිබඳව පුහුණුවක් ලබා දෙන ලදි.එහිදී excel භාවිතයෙන් වාර විභාග ලකුණු විශ්ලේෂණය කර ගැනීමට පුහුණුව ලබා දෙන ලදි.