පළමුව office 365 software තුලට log වෙමු
web browser Google chrome වැනි web browser ඒකක් භාවිතාකර www.office.com ලෙස type කරන්න.
web browser Google chrome වැනි web browser ඒකක් භාවිතාකර www.office.com ලෙස type කරන්න.
එහි ඇති sign in මත click කරන්න.ඔබගේ office 365 ගිණුමේ user name එක type කරන්න.
next click කරන්න.
දැන් ඔබ office 365 වෙත පිවිසී අවසානයි.office 365 හි භාවිතා වන App සියල්ල පහත පරිදිය.
එහි ඇති App එකින් එක භාවිතා වන ආකාරයන් බලමු.
No comments:
Post a Comment