Rivisanda Central College
Rivisanda Central College - School Blog
Tuesday, October 1, 2019
පරිගණක පුහුණු වැඩසටහන - sinhala typing
Smart school කණ්ඩායම විසින් පාසලේ තෙවන පරිගණක පුහුණ වැඩසටහන වශයෙන් ආචාර්ය මණ්ඩලයේ තෝරාගත් පිරිසක් සඳහා
සිංහල typing
භාවිතය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි.
ඒ සඳහා පාසලේ ගුරු මහත්ම මහත්මින් පිරිසක් සහභාගී විය.
එහිදී sinhala typing සිදු කල හැකි විවිධ ක්‍රම කියා දීමට අපට හැකි විය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
පාසලේ අයවැය වාර්තා සැකසීම සහ වාර්ෂික වාර්තා සැකසීම
රිවිසඳ විද්‍යාලයේ සියලුම දෛනික වාර්තා සකස් කිරීම සිදු වන්නේ පරිගණක තාක්ෂණය භාවිතයෙනි.ඒ සඳහා විදුහල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන්ම පාසල්...
ශිෂ්‍ය ආකල්ප සංවර්ධනය වැඩසටහන
ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසට...
Rivisanda Central College _Kegalle
කෑ/මාව/ මාවතගොඩ රිවිස ඳ මධ්‍ය විද්‍යාලය සංගණන අංකය - 24381 පාසල් වර්ගය - 1 AB අරණායක කොට්ඨාසය /මාවනැල්ල ...
No comments:
Post a Comment