Sunday, July 21, 2019

. රිවිසඳ smart school කණ්ඩායම සමඟින් දැනුම බ‌ෙදා ගනිමු

Dialog ආයතනය මඟින් ක්‍රියාත්මක කරන්නා වූ නැණස smart school ව්‍යාපෘතිය යටතේ රිවිසඳ Smart School කණ්ඩායම වෙත ලබාදුන් නවතම තාක්ෂණයන් සහ අධ්‍යාපනික දැනුම ඔබ සමගින් බෙදා ගැනීම ම‌ෙහිදී රිවිසඳ Smart School කණ්ඩායමෙහි අරමුණයි.

එහිදී අප උගත් දෑ මාතෘකා වශයෙන් ‌ව‌ෙන් ව‌ෙන්ව පැහැදිලි ‌ක‌ොට පහත දක්වා ඇත.


 Microsoft Educator Community






     

මෙමඟින් Microsoft ආයතනය මඟින් විවිධ ‌‌ස‌ේවාවන් රැසක් සපයන අතර  ම‌ෙම ‌ව‌ෙබ් අඩවියට පිවිසීම තුලින් විවිධ ආකාරය‌ේ දැනුම ලබා ගැනීමටත් විවිධ ප්‍රශ්න මාලාවන්ට පිවිසීමත් සමඟ Batches and certificates උපයා ගැනීමටත් හැකියාව ඇත.මේ මඟිිිින් ල‌ොව පුරා විසිර ඇති දැනුම ‌ස‌ොයන්නන් එක් වීමක් සිදුවේ.

ඔබත් අලුත්ම දැනුම ‌‌සහ නව තාක්ෂණයන් ‌ ස‌ොයා යන්න‌ෙක් නම් Microsoft  Communicator පවුලට එක්වන්න.



Sinhala typing

සිංහල යතුරු ලියනය අද වන විට ‌බ‌ොහ‌ෝ ද‌ෙන‌ෙකුට ගැටළුවක්ව පවතී.එබැවිිිින් ම‌ෙහිදී පහසුව‌ෙන් සිංහල type කල හැකි ක්‍රම කිහිපයක් පිළිබඳ විමසා බලමු.

1) UCSC Converter


ම‌ෙය සිංහල යතුරු ලියනය කල හැකි යුනික‌ේත ක්‍රමයකි.‌ම‌ෙමඟින් singlish ල‌ෙස යතුරු ලියනය කරන ලද වචන සිංහල බවට පරිවර්තනය‌ ‌වේ.
මෙම යුනිකේත  ක්‍රමය භාවිතා කරනා ආකාරය පියවරෙන් පියවර පහත දක්වා ඇත.

1)
පළමුව web browser(උදා - Google chrome,Internet Explorer) එකක් භාවිතා  කොට UCSC converter යන්න search කරන්න.




2) එවිට පහත දක්වා ඇති ආකාරයේ අතුරු මුහුණතක් ඔබට දැක ගත හැකි වනු ඇත.එහි පළමුව ඇති කොටුව      තුළ ඔබට පහසු ආකාරයෙන් singlish ආකාරයෙන් ඔබට අවශ්‍ය වචන type කර ගන්න.


3) ඔබට type කිරීමේදී ගැටළු මතු වන්නේ නම් උඩින් ඇති කොටුවේ ඉහළ කෙළවර ඇති show transliteration Scheme යන්න් click කිරීමෙන් පසු අකුරු type කළ යුතු ආකාරය  පෙන්වනු ඇත.





4) අවසානයේ මෙලෙස ඔබට අවශ්‍ය ප්‍රමාණය type කරගත්  පසු එම කොටස තෝරා copy කරගෙන අවශ්‍ය ස්ථානයේ paste කර ගැනීම කරගන්න.




2) Google Input Tools


 Google Input Tools යනු Google සමාගම මඟින් සපයන ස‌ේවාවකි. ම‌ෙමඟින් ඉතා පහසුව‌ෙන් සිංහල යතුරුලියනය කිරීමට හැකිය.මෙහිදීද ඉහත සිංහල අකුරු type ආකාරයටම සිදු කල හැක.






  3) Helakuru 

Helakuru යනු වර්තමානය වන විට ඉතා බහුල  වශයෙන් සිංහල type කිරීම සඳහා භාවිතා වන්නා වූ App එකකි.ම‌ෙහි විශ‌ේෂත්වය වන්න‌ේ ම‌ෙය දුරකථන සඳහාද භාවිතා කළ හැකි App එකක් වීමයි.එස‌ේම ම‌ෙමඟිින් කටහඩ වචන බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් පවතී.


                                
                              







6) Creating Animations

No comments:

Post a Comment