Friday, May 7, 2021

රිවිසඳ විද්‍යාලීය සිසුන් සදහා 2021 වසරේ සබරගමුව සති පාසල් පැවරුම්

                                      




 ආදරණීය  දූ දරුවනි,

           කොරෝනා වසංගතය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා උපකාරී වීම පිණිස සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් දියත් කරනු ලබන සති පාසල් පැවරුම් 2021 වර්ෂය සඳහා යාවත්කාලීන කර ඇත.ඔබගේ ශ්‍රේණියට අදාළ පැවරුම් ලබාගෙන සම්පූර්ණ කරන්න.


 6 ශ්‍රේණිය








Thursday, April 30, 2020

රිවිසඳ විද්‍යාලයීය පැවරුම් සහ සබරගමුව සති පාසල් පැවරුම්



කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් නිවාඩු කාලය දීරිඝ වීම නිසා පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය අර්බුද රැසකට මුහුණ දී ඇත.මඟහැරී ඇති අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පැවරුම් ,VIDEO සහ සබරගමුව පළාතේ සෑම ශ්‍රේණියකම සිසු සිසුවියන් වෙනුවෙන් සබරගමුව පළාත තුල ක්‍රියාත්මක වන සබරගමුව සති පාසල් පැවරුම් පහතින් ඔබට ලබා ගත හැක.


පැවරුම්,වීඩියෝ                   සති පාසල් පැවරුම් 
6 ශ්‍රේණිය                   6 ශ්‍රේණි
7 ශ්‍රේණිය                                       7 ශ්‍රේණිය
8 ශ්‍රේණිය                                       ශ්‍රේණිය                            
9 ශ්‍රේණිය                                       9 ශ්‍රේණිය
10 ශ්‍රේණිය                                10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය                           11 ශ්‍රේණිය
12 ශ්‍රේණිය                                       12 ශ්‍රේණිය  
13 ශ්‍රේණිය                                         13 ශ්‍රේණිය







Sunday, February 16, 2020

Dialog නැණස Smart School Awards -2019

Dialog  ආයතනය මඟින් පවත්වන ලද " Nenasa Smart School 2019 " තරඟාවලියේ Smart Ambassador අංශයේ ප්‍රථම ස්ථානය අප විදුහලේ I.B.C ඉමධ්‍යා ගුරු මහත්මිය විසින් හිමි කරගත් අතර Smart School  අංශයේ හතරවන ස්ථානය රිවිසඳ මධ්‍ය විද්‍යාලය විසින් හිමි කරගත් බව සතුටින් දන්වා සිටිමු.








Tuesday, December 3, 2019

රිවිසඳ ආචාර්ය මණ්ඩලයට Microsoft educator community හදුන්වා දීම

රිවිසඳ ආචාර්ය මණ්ඩලයට  Microsoft educator community හදුන්වා දීම සඳහා වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් ‌ම‌ෙහ‌ෙයවන ලදි.ම‌ෙහිදී Microsoft educator community  ‌ව‌ෙත ලිය‌ාපදිංචි වීමත් ලියාපදිංචි වීමෙන් පසුව එහි පවතින පාඨමාලා සම්පූර්ණ කිරීමෙන් පසුව එහි පවතින badges and certificates ලබා ගන්නා ආකාරයත් පිළිබඳව ආචාර්ය මණ්ඩලය දැනුවත් කරන ලදි.





රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා forms & sway පුහුුණුව

රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා forms & sway පුහුුණුව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායමේ මූලිකත්වයෙන් යුතුව පැවැත් වූ අතර එහිදී ආචාර්ය මණ්ඩලය සඳහා Office 365 ගිණුම් නිවරදිව භාවිතා කිරීම සහ එහි විශේෂත්වය පිළිබඳව දැන ගැනීමේ අවස්ථාව හිමි විය.




Monday, December 2, 2019

පාසලෙහි සියලුම වැඩසටහන් පිළිබඳව වාර්තා සැකසීම

පාසලෙහි සියලුම වැඩසටහන් පරිගණක ගතකිරීමත් අදාල වැඩසටහන් පිළිබඳව වාර්තාවක් සකස් කිරිීමත් සිදු වේ. මෙම ක්‍රියාවලිය සඳහාද මූලිතක්වය ගෙන කටයුතු කරන්නේ පාසල් smart school කණ්ඩායමයි.මෙමඟින් පාසල් කටයුතු කාර්යක්ෂම වීමත් පාසලේ තොරතුරු අවශ්‍ය අවස්ථාවලදි පෙන්වා දිමේ හැකියාවත් පාසල් පරිපාලනයට ඉඩප්‍රස්ථා ලැබී ඇත.




පාසලේ අයවැය වාර්තා සැකසීම සහ වාර්ෂික වාර්තා සැකසීම

රිවිසඳ විද්‍යාලයේ  සියලුම දෛනික වාර්තා සකස් කිරීම සිදු වන්නේ පරිගණක තාක්ෂණය භාවිතයෙනි.ඒ සඳහා විදුහල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන්ම පාසල් පරිපාලනයට සහයාය දැක්වීම සිදු කරයි.




එසේම විදුහල් වාර්ෂික වාර්තා සැකසීම සිදු වන්නේද පරිගණක තාක්ෂණය භාවිතයෙනි.මේ සඳහාද පාසල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන් සහයෝගය දක්වයි.